Friday, September 6, 2013

කම්පියුටරේ ස්ලෝ වෙලාද? අමතර සොෆ්ට්වයා නොදා හදා ගන්න කියවන්න.


   විවිධ හෙතු නිසා පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවන් ඉතින් මම කියන්න යන්නෙ එකට හෙතු ටිකකුයි විසදුම් ටිකකුයි.

  • ටෙම්පරි ෆයිල් එකතු වී තිබීම
  • හාඩ් එකේ මෙහෙයුම් පද්දතියට අදාල ෆයිල් අපිලිවෙලට තිබීම
  • ස්ටාටප් වැඩසටහන් අනවශ්‍ය ලෙස ධාවනය වීම
  • වයිරස් ආසාදන
  • හාඩ් වයා වලට දැරිය නොහැකි os එකක් දමා තිබීම
  • අනවශ්‍ය වැඩසටහන් දමා තිබීම 
  • හාඩ් වයා දෝෂ හා නොගැලපීම්

  පරිගණකය මන්ද ගාමී විමට හේතු කිහිපයක් තියනව ප්‍රධානම දෙයක් තමයි අනවශ්‍ය සොෆ්ට් වයා දමා තිබීම ස්ටාටප් ප්‍රේග්‍රැම් අනව්‍ය ලෙස තිබීම ටෙම්පරි පයිල් එකතු වී තිබීම හා තවත් දෙයක් තමයි පරිගණකයට ගැලමෙන මෙහෙයුම් පද්දතියක් දමා තිබීම උදාහරකයක් ගත්තොත් අපි හිතම් 512mb රුම් තියන මැෂින් එකකට වින්7 දැම්ම කියල එතකොට වැඩකරන කොට (ඉතිරිය කියවන්න)

 වැඩසටහනක් දෙකක් ඔපන් කරහම පට්ට ස්ලෝ එවගේ මැෂින් එකකට xp දැම්මොත් ඉට වඩා පරෆෝමන්ස් එකක් ගන්න පුලුවන්. අපි බලමු කොහෙමද ලේසියෙන්ම ටෙම්පරි ෆයිල් ඉවත් කර ගන්නෙ කියල
පලමුව start > run යන්න එකේ ඔපන් කියන තැන ඉදිරියෙන් %tmp% ටයිප් කරල ඔකේ කරන්න එකෙ තියන ඔක්කොම ඩිලීට් කරල දාන්න සමහර ෆයිල් ඩිලිට් වෙන්නෙ නැතිවෙයි එව ස්කීප් කරන්න ඒ දැන් බාවිතාවේ තියන එව.
ඩිස්ක් ක්ලිනප් එකකුත් කරන්න එක කරන්නෙ මෙහෙමයි මයි කම්පිවුටර් ගිහින් c එකේ රයිට් ක්ලික් කරල පොරොපටීස් යන්න එකේ ඩිස්ක් ක්ලිනප් කිලික් කරන්න එකේ තියන කොටු ඔක්කොටම හරි ලකුන දාල ඔකේ කරන්න. දැන් ඩිලීට් ෆයිල් ක්ලික් කරන්න.
 
  හාඩ් එකේ ෆයිල් පිලිවෙලකට සැකසීම සඳහා c එක ඩිෆ්රුග්මන්ට් කරන්න. එ සඳහා C Hard Drive >Properties > Tools > Defragment Now ගින් ඩිෆ්රුග්මන්ට් කරන්න. ssd හාඩ් ඩිෆ්රුග්මන්ට් කිරීමෙන් වලකින්න.
ඩිස්ක් ඩිෆ්රුග්මන්ට් එකකුත් කරන්න. ssd හාඩ් ඩිස්ක් එකක්නම් තියෙන්නෙ ඩිෆරැග්මන්ට් කරන්න එපා.
පුලු වන්නම් ඔබේ පරිගණකයටත් ssd හාඩ් එකක් දාගෙන මෙහෙයුම් පද්දතිය එකට දාගන්න. ස්පීඩ් එකේ ලොකු වෙනසක් වෙනව. එ ගැන ඉදිරියෙදි ලිපියක් දාන්නම්.
අනවශ්‍ය වැඩසටහන් දැමීමෙන් වලකින්න එහෙම එව තියනවනම් අයින් කරන්න.

   පරිගණකය ඔන් කිරීමෙදී අපට අවශ්‍ය නෙවන වැඩසටහන්ද ධාවනය වේ. ඔබ වැඩසටහනක් දැමීමේදී එය නිතර බාවිතා කරන්නෙ නැත්නම් එහි run os startap හරිය ඉවත් කර ඉන්ස්ටෝල් කරන්න දමා ඇති වැඩසටහනක් නම් එහි සෙටින්ස් මගින්ද කල හැක. තවද වැඩසටහනක් දැමීමෙදී විස්වාස වන්ත වැඩසටහන් පමනක් දැමීමට වග බලා ගන්න. 

එත් ස්ලෝ වගේ දැනෙනවනම් අලුත් යුසර් එකවුන්ට් එකක් හදල එකෙන් ඔක් කරල බලන්න.
ඔයාලත් පරිගණකය වෙගවත් කරන්න කරන දේවල් තියනවනම් කමෙන්ට් කරන්න. වැඩිදුරටත් තවත් ලිපියකින් කියන්නම්. (ගොඩක් අය මේව දන්නව ඇති මතක් විච්ච වෙලාවෙ ඔය ටික කරලම දාන්න) 


No comments:

Post a Comment