Sunday, September 29, 2013

නෙළුම් අල මාළුව සැදීම

අවශ්‍ය ද්‍රව්‍ය
නෙළුම් අල 400 g
රටළූණු ගෙඩි 2
අමුමිරිස් කරල් 3
උළුහාල් තේ හැඳි 1/4
කුරුඳු පොතු අඟල් 1/2
කරපිංචා ඉති 2
උම්බලකඩ මේස හැඳි 6
කිරි කෝප්ප 2
අමු තුනපහ තේ හැඳි 2
බැදපු තුනපහ තේ හැඳි 2
ලීක්ස් ගහේ දඬු 2

Friday, September 13, 2013

ටෝප් ගේම් එකක් aqua energizer Full

aqua_energizer_Full

 මේක පොඩි ගේම් එකක් වුනාට මරු ගහල නැති අය ගහලම බලන්න. මේ පුල් වශන් එක ලෙවල් 100ක් තියනව.

මේ ලින්ක් එකෙන් බා ගන්න.
    DOWNLOAD

Friday, September 6, 2013

කම්පියුටරේ ස්ලෝ වෙලාද? අමතර සොෆ්ට්වයා නොදා හදා ගන්න කියවන්න.


   විවිධ හෙතු නිසා පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවන් ඉතින් මම කියන්න යන්නෙ එකට හෙතු ටිකකුයි විසදුම් ටිකකුයි.

  • ටෙම්පරි ෆයිල් එකතු වී තිබීම
  • හාඩ් එකේ මෙහෙයුම් පද්දතියට අදාල ෆයිල් අපිලිවෙලට තිබීම
  • ස්ටාටප් වැඩසටහන් අනවශ්‍ය ලෙස ධාවනය වීම
  • වයිරස් ආසාදන
  • හාඩ් වයා වලට දැරිය නොහැකි os එකක් දමා තිබීම
  • අනවශ්‍ය වැඩසටහන් දමා තිබීම 
  • හාඩ් වයා දෝෂ හා නොගැලපීම්

  පරිගණකය මන්ද ගාමී විමට හේතු කිහිපයක් තියනව ප්‍රධානම දෙයක් තමයි අනවශ්‍ය සොෆ්ට් වයා දමා තිබීම ස්ටාටප් ප්‍රේග්‍රැම් අනව්‍ය ලෙස තිබීම ටෙම්පරි පයිල් එකතු වී තිබීම හා තවත් දෙයක් තමයි පරිගණකයට ගැලමෙන මෙහෙයුම් පද්දතියක් දමා තිබීම උදාහරකයක් ගත්තොත් අපි හිතම් 512mb රුම් තියන මැෂින් එකකට වින්7 දැම්ම කියල එතකොට වැඩකරන කොට (ඉතිරිය කියවන්න)

Wednesday, September 4, 2013

ගණිකාවො කියන්නේ?

 ඔන්න පුංචි ඇම්ඩන් එක දවසක් තමුන්ගෙ අම්මා ගාවට දුවගෙන ආවා ...ඇවිත් අම්මගෙන් මෙහෙම ඇහුවා.

ඇම්ඩන් : "අම්මේ..අම්මේ..."

අම්මා :" ඇයි බං..."

ඇම්ඩන් : "අම්මේ..කව්ද ගණිකාවො කියන්නේ?.."

අම්මට දැන් ෆුල් අප්සට්..නිකං කරකවලා අත ඇරියා වගේ..අනේ මන්ද..ඇත්ත කියන්නත් බෑ පොඩි එකාට..ඇම්ඩගෙන් වදේ ඒ මදිවට...

අම්මා : " මේ..මේ..ඔය ගණන් වලට දක්ෂ අය තමයි කොලුවෝ.." කියලා ෂේප් වුනා.

ඇම්ඩන් පස්සෙන්දා ඉස්කෝලෙට ගියා.මූට ගණිතය කියන්නේ මාලිංගට කෝලි වගේ..ඒ තරම් අරහං...

ඔන්න දැන් ගණිතය පීරියඩ් එකට මිස් පන්තියට ආවා.එයා ජ්‍යාමිතිය ගණනක් බෝඩ් එකේ දැම්මා..ඇම්ඩන් ට දැන් පිස්සු පීචං!

ඇම්ඩා ගාණ හදන්නේ නැති බව මිස් ට තේරිලා,මිනිහව ලඟට ගෙන්නුවා..(ඉතිරිය කියවන්න)

ඩවුන්ලොඩ් මැනේජර් IDM අලුත්ම එක








             ඩවුන්ලොඩ් මැනේජර් IDM අලුත්ම එක දගන්න ඔනිද එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් idm සයිට් එකෙන් ඉන්ටර්නෙට් ඩවුන්ලොඩ් මැනේජර් අලුත්ම එක බා ගන්න. (ඉතිරිය බලන්න)

Tuesday, September 3, 2013

ජෝක් කථා - තමුසෙ


ජෝක් කථා - ආයිත් ඇන්නොත් ???

               පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
ඇම්ඩන් නැවත නිදන්නට විය.
ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා” (ඉතිරිය කියවන්න)

ජෝක් කථා - නොසිතු වාසියක්


ජෝක් කථා - දුවට නමක්


ජෝක් කථා - දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ

          පොඩි කාලේ
නොතේරුන හන්දා
නිකන් හිටියා....

O/L කරනකොට
අම්මා කිව්වා...
උඹ
‍කෙල්ලෙක් එක්ක
යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
ඒක අහලා O/L කොරගත්තා.....

A/L කරද්දි
තාත්තා කිව්වා...
උඹ
කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
ඒක අහලා A/L ගොඩදාගත්තා.....

ඊට පස්සේ
අයියා කිව්වා.....
උඹ
රස්සාවක් නැතිව මේ ගෙදරට
කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍..... (ඉතිරිය කියවන්න)

ජෝක් කථා - විවාහය

වයස 80දී පමණ මිනිසෙකුට නැවත කසාදයක් කරගැනීමට සිතී එක් රූමත් තරුණියක් හා විවාහ විය. කසාද බැඳ ටික දවසක් සතුටින් ජිවත් වන විට තරුණියට බබෙක් ලැබීමට පැමිණියේය. මෙම පුවත ඇසු වි‍ට මහත් සතුටට පත්වූ මහලු මිනිසා දොස්තර මහතා හමුවී මේ පිළිබඳව කියා සිටියේ මහත් ආඩම්බරයකිනි. එහෙත් මෙවැනි වයසක පසුවන පුද්ගයයෙකුට දරුවකු ලැබීමේ හැකියාව නොමැති බව දැනගත් වෛද්‍යවරයා මෙම මහල්ලාට පොඩි කතන්දරයක් කීමෙන් තත්වය පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේය.


"දවසක් මිනිහෙක් කැලෙට ගිය වෙලාවක කොටියෙක් ඉස්සරහට පැන්නා... මේ වෙලාවේ මිනිහගේ අතේ තුවක්කුවක් තිබ්බේ නෑ! ඒ උනාට මොලේ පාවිච්චි කරපු මනුස්සයා අතේ බොරු තුවක්කුවක් තියෙනවා වගේ පෙන්නලා කටින් සද්දයක් දාල වෙඩි තියෙනවා වගේ පෙන්නුවා. එතකොටම කොටිය මැරිලා වැටුන..."


මේ කතාව ඇසු මිනිසා මෙසේ කිවේය "වෙන්න බෑ ඩොක්ටර්... එක මහා බොරු කතාවක්නේ සිද්ද වෙන්නේ ඇත්තේ මේකයි.        (ඉතිරිය කියවන්න)

ජෝක් කථා - විශේෂඥ වෛද්‍යය

එක්තරා පොරකට ලෙඩක් හැදුනලු. ලංකාවෙ දොස්තරල ලෙඩාව බලල කිව්වලු මෙයාව හොඳ කරන්න අපිට නම් බෑ ඒත් අපි දන්න දොස්තර කෙනෙක් නම් ඉන්නව හබැයි එයා ඉන්නෙ ඉන්දියාවෙ කියල.ලෙඩාගෙ පවුලෙ කට්ටිය කිව්වලු කමක් නෑ අපි එයාව ගෙනල්ල ලෙඩාව සුව කරමු කියල.මේ විශේෂඥ වෛද්‍යයවරයා වෙන කවුරුත් නෙමේලු සුරන්ග ලු.මිනිහව ලෙඩගෙ පව්ලෙ උදවිය ලංකාවට ගෙනවලු.ඔන්න පවුලෙ කස්ටිය ලෙඩාගෙ කාමරේ ලඟ ඉන්නකොට සුරන්ගය ලොකු බෑග් එකකුත් අරගෙන ලෙඩාව බලන්න කාමරේට ගියාලු.ටික වෙලවකින් සුරන්ගය එලියට ඇවිල්ලා පව්ලෙ කට්ටියගෙන් අඬුවක් ඉල්ලුවලු ගෙදර කස්ටියත් ටිකක් පුඩුම උනාලු හබැයි අඬුව දුන්නලු.ටික වෙලවකින් අයෙ සුරන්ගය මිටියක් ඉල්ලුවලු.ගෙදර කට්ටිිය ඉතින් ආපහු මඤ්ඤං උනාලු සුරංගයට මිටිය දුන්නලු. ආයෙපාරක් සුරන්ගය නියනක් ඉල්ලුවලු ගෙදර කට්ටිය ෆුල් මඤ්ඤ්ංලු.ඒත් ඉතිං මොනව කරන්ඩදනියනක් දුන්නලු.ආපහු සුපුරුදු විදිහටම සුරංගය පිහියක් ඉල්ලුවලු.මෙ පාරනම් ගෙදර කස්ටියට නස්පෙටම මල  පැන්නලු. (ඉතිරිය කියවන්න)

Tuesday, August 27, 2013

මුහුණ හා අත් පා අව පැහැ ගැන්වී ඇත්නම්

      මුහුණ හා අත් පා අව පැහැ ගැන්වී ඇත්නම්
           මුහුණ හා අත් පා අව පැහැ ගැන්වී ඇත්නම් මෙය කියවන්න.
           සම අවපැහැ ගැන්වී පිඩා විදින අයට මෙය ඉතාමත් (ඉතිරිය කියවන්න)

සම පැහැපත් කරන රහස් ගොඩක් මෙන්න

    සම පැහැපත් කරන රහස් ගොඩක් මෙන්න
                                                    (ඉතිරිය කියවන්න)

හිසකෙස් රැක ගනිමු

                       හිසකෙස් රැක ගනිමු

   
   ඔබත් ඔබගේ හිස කෙස් ගැන සැලකිලිමත් විය යුතුයි.

  • හිසේ තෙල් ගැල්වීමේදී සැලකිලිමත් විය කරුනු
  • හිසට ඖෂධීය තෙල්  ගැල්වීම මගින් ඇතිවන ප්‍රතිපල
  • හිසට තෙල් ගැල්වීම    (ඉතිරිය කියවන්න)

ලස්සන වෙන්න salon යන්නම ඔනිද?

   ලස්සන වෙන්න salon යන්නම ඔනිද?

     සැලොන් යන්නෙ නැතිව ගෙදරදීම ඔබේ රූමය ලස්සන කර ගැනීමට උත්සහ කරන්න ඔබට මෙවැනි සරල රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරන්න පුළුවන්

Monday, August 26, 2013

මුහුණේ ලප කැළැල් ඉවත් කර ගැනීමට ආලේපන ප්‍රතිකාරයක්

                මුහුණේ ලප කැළැල් ඉවත් කර ගැනීමට ආලේපන ප්‍රතිකාරයක්

මුහුණේ හටගන්නා කුරුලෑ නිසා ඇතිවන ලප කැළැල් හා අදුරු පෙනුම ඉවත් කර මුහුණට පැහැපත් බවක් ලබා ලැනීමට ඔබට(ඉතිරිය කියවන්න)

ලස්සන වෙන්න ආයුර්වේද උපෙදස්

                ලස්සන වෙන්න  ආයුර්වේද උපෙදස් 
   

  •     දහඩිය මගින් ඇතිවන සුගද මැනීමට ප්‍රත්කාර
  •     සිරුරේ දහඩිය දුගඳ වළකා ගැනීමට ශාක ශාර මඟින් සාදාගත හැකි අලේපන
  •     දහඩියට ආයුර්වේද ප්‍රතිකාර  (ඉතිරිය කියවන්න)