Sunday, September 29, 2013

නෙළුම් අල මාළුව සැදීම

අවශ්‍ය ද්‍රව්‍ය
නෙළුම් අල 400 g
රටළූණු ගෙඩි 2
අමුමිරිස් කරල් 3
උළුහාල් තේ හැඳි 1/4
කුරුඳු පොතු අඟල් 1/2
කරපිංචා ඉති 2
උම්බලකඩ මේස හැඳි 6
කිරි කෝප්ප 2
අමු තුනපහ තේ හැඳි 2
බැදපු තුනපහ තේ හැඳි 2
ලීක්ස් ගහේ දඬු 2

Friday, September 13, 2013

ටෝප් ගේම් එකක් aqua energizer Full

aqua_energizer_Full

 මේක පොඩි ගේම් එකක් වුනාට මරු ගහල නැති අය ගහලම බලන්න. මේ පුල් වශන් එක ලෙවල් 100ක් තියනව.

මේ ලින්ක් එකෙන් බා ගන්න.
    DOWNLOAD

Friday, September 6, 2013

කම්පියුටරේ ස්ලෝ වෙලාද? අමතර සොෆ්ට්වයා නොදා හදා ගන්න කියවන්න.


   විවිධ හෙතු නිසා පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවන් ඉතින් මම කියන්න යන්නෙ එකට හෙතු ටිකකුයි විසදුම් ටිකකුයි.

  • ටෙම්පරි ෆයිල් එකතු වී තිබීම
  • හාඩ් එකේ මෙහෙයුම් පද්දතියට අදාල ෆයිල් අපිලිවෙලට තිබීම
  • ස්ටාටප් වැඩසටහන් අනවශ්‍ය ලෙස ධාවනය වීම
  • වයිරස් ආසාදන
  • හාඩ් වයා වලට දැරිය නොහැකි os එකක් දමා තිබීම
  • අනවශ්‍ය වැඩසටහන් දමා තිබීම 
  • හාඩ් වයා දෝෂ හා නොගැලපීම්

  පරිගණකය මන්ද ගාමී විමට හේතු කිහිපයක් තියනව ප්‍රධානම දෙයක් තමයි අනවශ්‍ය සොෆ්ට් වයා දමා තිබීම ස්ටාටප් ප්‍රේග්‍රැම් අනව්‍ය ලෙස තිබීම ටෙම්පරි පයිල් එකතු වී තිබීම හා තවත් දෙයක් තමයි පරිගණකයට ගැලමෙන මෙහෙයුම් පද්දතියක් දමා තිබීම උදාහරකයක් ගත්තොත් අපි හිතම් 512mb රුම් තියන මැෂින් එකකට වින්7 දැම්ම කියල එතකොට වැඩකරන කොට (ඉතිරිය කියවන්න)

Wednesday, September 4, 2013

ගණිකාවො කියන්නේ?

 ඔන්න පුංචි ඇම්ඩන් එක දවසක් තමුන්ගෙ අම්මා ගාවට දුවගෙන ආවා ...ඇවිත් අම්මගෙන් මෙහෙම ඇහුවා.

ඇම්ඩන් : "අම්මේ..අම්මේ..."

අම්මා :" ඇයි බං..."

ඇම්ඩන් : "අම්මේ..කව්ද ගණිකාවො කියන්නේ?.."

අම්මට දැන් ෆුල් අප්සට්..නිකං කරකවලා අත ඇරියා වගේ..අනේ මන්ද..ඇත්ත කියන්නත් බෑ පොඩි එකාට..ඇම්ඩගෙන් වදේ ඒ මදිවට...

අම්මා : " මේ..මේ..ඔය ගණන් වලට දක්ෂ අය තමයි කොලුවෝ.." කියලා ෂේප් වුනා.

ඇම්ඩන් පස්සෙන්දා ඉස්කෝලෙට ගියා.මූට ගණිතය කියන්නේ මාලිංගට කෝලි වගේ..ඒ තරම් අරහං...

ඔන්න දැන් ගණිතය පීරියඩ් එකට මිස් පන්තියට ආවා.එයා ජ්‍යාමිතිය ගණනක් බෝඩ් එකේ දැම්මා..ඇම්ඩන් ට දැන් පිස්සු පීචං!

ඇම්ඩා ගාණ හදන්නේ නැති බව මිස් ට තේරිලා,මිනිහව ලඟට ගෙන්නුවා..(ඉතිරිය කියවන්න)

ඩවුන්ලොඩ් මැනේජර් IDM අලුත්ම එක








             ඩවුන්ලොඩ් මැනේජර් IDM අලුත්ම එක දගන්න ඔනිද එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් idm සයිට් එකෙන් ඉන්ටර්නෙට් ඩවුන්ලොඩ් මැනේජර් අලුත්ම එක බා ගන්න. (ඉතිරිය බලන්න)